අද මේ දිස්ත්‍රික්කවලට සවස් කාලේ හෝ රාත්‍රියේ වෙන දේ ගැන නිවේදනයක්
රත්නපුර, කළුතර ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව අඳාළ නිවේදනයේ සඳහන්.
ඉරානයේ කර්මන්ෂා පළාතට එල්ල වූ බිහිසුණු ප්‍රහාරවලින් 13ක් ජීවිතක්ෂයට - ළමුන් සහ ගර්භණී කාන්තාවකුත් මිය ගිය අය අතර
එසේම මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල, වවුනියාව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් දැනුම් දෙයි.
කෙසේ වුවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.