මේ දෙය දැනගෙනම ඉන්න.. විභාග දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීම මෙන්න..

Report

විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අ.පො.සා. පෙළ විභාගයේ 2024 (2025) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමටයි.

ඒ අනුව, මාර්තු මස 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

රජයේ පුරප්පාඩු 30,000ක්.. උපාධිධාරීන්ට ලැබෙන අවස්ථාව මෙන්න..

රජයේ පුරප්පාඩු 30,000ක්.. උපාධිධාරීන්ට ලැබෙන අවස්ථාව මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදි, ඉන්ධන මිල සංශෝධනය කෙරේ.. නව මිල ගණන් මෙන්න..(PHOTO)

වහාම ක්‍රියාත්මක වන පරිදි, ඉන්ධන මිල සංශෝධනය කෙරේ.. නව මිල ගණන් මෙන්න..(PHOTO)

කෙසේ වෙතත්, එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා https://onlineexams.gov.lk/eic/index.php/clogin/ වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැකි වේ.

You May Like This Video👇