මේ අයගෙත් වැඩිවුණ පඩිය ගැන ඔබ දැනුවත්ද? මෙන්න විස්තරේ

Report

මෙරට වතු ප්‍රජාවගේ දෛනික වැටුප රුපියල් 1,350.00 සිට රුපියල් 1,750.00ක් දක්වා රුපියල් 400.00කින් වැඩි කිරීමට පියවර ගෙන ඇත,

ඒ අනුව, වැඩිකරන ලද 2026 ජනවාරි වැටුප 2026 පෙබරවාරි 10 වන දින වතු කම්කරු ජනතාවට ලැබි ඇත.

වතු කම්කරු ප්‍රජාව මෙරටට පැමිණ ගෙවුණු වසර 200ක කාලය තුළ එම ජනතාවට ලබා දුන් ඉහළම වැටුප් වැඩිවීමද මෙයයි.

විදුලි ගාස්තු වැඩි කරන සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව ලෑස්තියි

විදුලි ගාස්තු වැඩි කරන සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව ලෑස්තියි