ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 166 ක්

cricket Sri lanka england
By Sithumi Jul 04, 2021 02:26 PM GMT
Sithumi

Sithumi

Report

අද දිනයේ එංගලන්තයට එරෙහි ව පැවතියේ එරෙහිව පැවති තුන්වන එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ල දැවී ලකුණු 166ක් ලබා ගනු ලැබුවා .

වර්ෂාව හේතුවෙන් තරගය අතරමඟ නතර කිරීමටද සිදු වුණා කෙසේ වුවද තරගයේ තරගයෙන් එංගලන්තයට හිමිවන්නේ 166 ක අභියෝගයක් පමණයි