අස්වැසුම ලබන මෙන්ම නොලැබෙන අයට.. රජයෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

Report

අද (17) දින, දිළිඳු පවුල් සවිබල ගැන්වීම පිළිබද අදාළව රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුවත් කිරීම ආරම්භ විය.

එය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ විය.

ඒ රජයේ පෝසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවයි.

රජය, ගෙන්වන වාහන වලට බදු ගහනකොට රට තුළ තියෙන වාහනවල මිලට මොකද වෙන්නෙ?. වෙන දෙය මෙන්න..(VIDEO)

රජය, ගෙන්වන වාහන වලට බදු ගහනකොට රට තුළ තියෙන වාහනවල මිලට මොකද වෙන්නෙ?. වෙන දෙය මෙන්න..(VIDEO)

මංගල අයවැයෙන්, ගුරු වැටුපට මොකද වෙන්නේ?. සේවාවන් 5ක වැටුප් ගැන කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

මංගල අයවැයෙන්, ගුරු වැටුපට මොකද වෙන්නේ?. සේවාවන් 5ක වැටුප් ගැන කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

ඒ අනුව දිළිඳු පවුල් ලක්ෂ 20 ක් ඉදිරි වසර 05 තුළ දී සවිබල ගැන්වීම රජයේ අපේක්ෂාව වේ.

මෙහිදී අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සදහන් කළේ ප්‍රතිලාභ හිමිවිය යුතු දිළිඳු පවුල් තෝරා ගැනීම පූර්ණ විනිවිදභාවයකින් සිදුවිය යුතු බවයි.

එමෙන්ම, දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබන දිළිඳු පවුල් මෙන්ම අනෙකුත් දිළිඳු පවුල් සවිබල ගැන්වීම පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමුව ඇත.

You May Like This Video👇