රජයෙන් හදිසි අනතුරු ඇගවීමක්

Weather Rain Sinhala news
By Mithu Jun 11, 2025 05:24 PM GMT
Mithu

Mithu

Report

පවතින වැසි තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 06 ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 09 කට නාය යෑම් අනතුරු ඇඟවීම් කර තිබේ.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශය, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශය හා පස්මාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශය, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යල බලප්‍රදේශය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,රත්නපුරය දිස්ත්‍රික්කයේ කුරුවිට,ගොඩකවෙල සහ ඉඹුල්පේ හා රත්නපුරය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශ සඳහා මේ නාය යෑම් අනතුරු ඇඟවීම කර තිබේ.

ඉහළ ගිය විදුලි බිල එක්ක ඒකකය මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..

ඉහළ ගිය විදුලි බිල එක්ක ඒකකය මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..

ReeCha