ඇත්තටම.. රටම බලන් ඉන්න විදුලි ගාස්තුවට මොකද වෙන්නේ?. අලුත් අවුරුද්දේම.. ජනවාරි 17 වෙනිදා වෙන දෙය මෙන්න..(PHOTOS)
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය 2025 ජනවාරි 17 වනදා ගන්නා බව එම කොමිසම දැනුම් දී තිබෙනවා.
ඒ නිවේදනයක් නිකුත් කරමින් ය.
හීන් දාඩියත් දැම්මා ඒක අහලා.. ආසාවෙන් බලන් ඉන්න.. වාහනයක් ගන්න එකත් හීනයක් වෙයි ද?. ඒ ගමන කියන දෙය මෙන්න..
ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ, 2025 ජනවාරි සිට ජුනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම 2025 දෙසැම්බර් 17 වන දින සිට ආරම්භ කරන බව ය.
ඒ වෙනුවෙන් ලිඛිත අදහස් භාර ගැනීම ජනවාරි මස 08 වනදා දක්වා සිදු කෙරෙයි.
එමෙන්ම, වාචික අදහස් දැක්වීම සැසිවාර 09ක් ඔස්සේ සිදුකිරීමට නියමිතය.
ලිඛිත අදහස් info@pucsl.gov.lk ඊමේල් ලිපිනයට හෝ 076 427 1030 වට්ස්ඇප් අංකයට හෝ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත තැපැල් මාර්ගයෙන් යොමු කළ හැකි වෙයි.
කෙසේ වෙතත්, වාචික අදහස් ලබාගැනීම පළාත් මට්ටමින් සිදුකිරීමට නියමිත ය.
එම නිවේදනය පහතින් දැක් වේ,
You May Like This Video👇
.