නගර සභා සභාපතිගේ පියාට අයත් නිවසේ විදුලිය කපා දමයි..දැඩි උණුසුම් තත්වයක්(VIDEO)

MAHARAGAMA ELECTRICITY TIRAJ LAKRUWAN MUNICIPLE COUNCIL HOMAGAMA
By Sewvandhi Nov 24, 2021 08:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියාට අයත් නිවසක විදුලි සබඳතාව විසන්ධි කිරීමට පියවර ගෙන තිබේ.

නීත්‍යානුකූල නොවන අයුරින් විදුලිය ලබාගැනීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් මෙලෙස එම නිවසේ විදුලිය විසන්ධි කර ඇත.

ඒ අනුව මෙලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ හෝමාගම ගලවිලවත්ත ශාන්ති මාවතේ පිහිටි මහරගම නගරසභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියාට අයත් නිවසේයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW