විදුලි ගාස්තු වැඩි කරන සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව ලෑස්තියි

Report

මෙම වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ නැංවීමේ අරමුණින් යුතුව, සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව ජාතික පද්ධති මෙහෙයුම්කරු (පෞද්) සමාගම විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම මෙම තීරණයට මූලික හේතුව වී ඇති බව වාර්තා වේ.

ලෝක සාමය වෙනුවෙන් කල ඒහිපස්සිකෝ සාම යාත්‍රාව අවසානය දකී

ලෝක සාමය වෙනුවෙන් කල ඒහිපස්සිකෝ සාම යාත්‍රාව අවසානය දකී

අස්වැසුම ගැන සුභ ආරංචියක් - ආයේ බයවෙන්න දෙයක් නෑ - මෙන්න විස්තරේ

අස්වැසුම ගැන සුභ ආරංචියක් - ආයේ බයවෙන්න දෙයක් නෑ - මෙන්න විස්තරේ