ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් - සිදුවන වෙනස ගැන ඇමති කියයි

Report

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බවයි.

ඒ අනුව විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශය වෙත, විදුලි බිල සංශෝධනයේදී වැඩිකළ ගාස්තු ප්‍රමාණය අඩුකළ හැකි බව දැනුම්දී ඇති බව වාර්තාවෙයි.

ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් - සිදුවන වෙනස ගැන ඇමති කියයි | Electricity Bill Sri Lanka

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ, වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් මෙම තීරණය කර ඇති බවයි.