වසරේ මුල් දින 8 තුළ සංචාරකයින් 67,762ක් ලංකාවට

Report

2026 වසර ආරම්භ වූ පළමු දින 8 තුළ සංචාරකයින් 67,762 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම කාල සීමාවේ එක් දින වැඩිම සංචාරක පැමිණීම ජනවාරි 6 වන දින වාර්තා වී ඇති අතර, එදින ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 9,275ක් ලෙස සඳහන් වේ.

දිට්වා සුළි කුණාටුව ගැන ඇග හිරිවැටෙන ඇත්තක් එළියට

දිට්වා සුළි කුණාටුව ගැන ඇග හිරිවැටෙන ඇත්තක් එළියට

මෙම පළමු දින 8 තුළ වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්, සංඛ්‍යාව 11,367ක් ලෙස වාර්තා වේ.

අමතරව, රුසියාවෙන් 8,425 දෙනා, එක්සත් රාජධානියෙන් 6,067 දෙනා, සහ ජර්මනියෙන් 5,306 දෙනා මෙරටට පැමිණ ඇති බවද සඳහන් වේ.

සියලුම පාසල් දරුවන්ට සුබ ආරංචියක් - හෙට නිල වශයෙන් භාර ගනී

සියලුම පාසල් දරුවන්ට සුබ ආරංචියක් - හෙට නිල වශයෙන් භාර ගනී