විදුලි බිල ඉහළ යන ලකුණු - ලංවිමට පාඩුලු

Report

ශ්‍රී ලංකා මහබැංකුවේ වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවට අනුව, පිරිවැය අඩුවීමකින් තොරව විදුලි ගාස්තු තවදුරටත් පහත දැමීම ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ක්‍රියාකාරිත්වයට බලවත් ලෙස හානි කළ හැකිය.

මෙම වසරේ ජනවාරියේදී විදුලි ගාස්තු 20%කින් අඩු කරමින් ගාස්තු සංශෝධනයක් සිදුවූ අතර, එම සංශෝධනය පිරිවැය පිළිබිඹු කරන්නේ කෙතරම් ද යන්න පිළිබඳ අවිනිශ්චිතතා පවතින බව වාර්තාව සඳහන් කරයි.

අම්මෝ ලංකාවේම මෙච්චර රිලව් ගොඩක්? සංගණන වාර්තා එළියට

අම්මෝ ලංකාවේම මෙච්චර රිලව් ගොඩක්? සංගණන වාර්තා එළියට

2024දී විදුලි ගාස්තු දෙවරක් සංශෝධනය විය. මාර්තුවලදී 21.9%කින් සහ ජුලිවලදී 22.5%කින් ගාස්තු අඩු විය. මෙම ගාස්තු අඩුකිරීම හේතුවෙන් වසරේ අවසාන භාගයේදී මාසික ලාභය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවත් වාර්තාව පෙන්වයි.

කෙසේ නමුත්, විදුලිබල මණ්ඩලය 2024දී රුපියල් බිලියන 148.6ක ලාභයක් ලබා ඇත.

සිංහල අවුරුදු උදාවයි.... ඔබේ වාසනාවයි...අද දවස ඔබට මෙන්න මේ වගෙයි

සිංහල අවුරුදු උදාවයි.... ඔබේ වාසනාවයි...අද දවස ඔබට මෙන්න මේ වගෙයි

රට කරන්ට් නැතිවීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. ලංවිම හදිසි දැනුම් දීමක්..

රට කරන්ට් නැතිවීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. ලංවිම හදිසි දැනුම් දීමක්..