ඩිජිටල් ක්‍රමයට ආ විදුලි බිල්පත - ප්‍රදේශ කිහිපයකට සීමා වෙයි..

Report

සම්මතයට අනුකූලව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් ලබාදීමට ඩිජිටල් ආකෘතියක් හදුන්වා දී තිබෙනවා.

ඒ කැලණිය, දෙහිවල සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවල පදිංචි විදුලි පාරිභෝගිකයින්ටයි.

කෙසේවෙතත්, 2023 ජූලි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ විදුලි බිල්පත් ඩිජිටල් ආකෘතියෙන්, SMS හෝ විද්‍යුත් තැපෑලෙන් ලබා දීමට කටයුතු යොදා ඇත.