රෝහලේ විදුලි සෝපානය අක්‍රීය වෙයි - රෝගීනුත් ඇතුළේ

Report

රෝහල් පොලිසිය පවසන පරිදි කරාපිටිය ජාතික රෝහලේ විදුලි සෝපානයක් අද(12) දහවල් අක්‍රියවිම නිසා එහි අගුලු කඩා ඇතුලත සිටි පුද්ගලයින් 15දෙනෙකු පමණ පිටතට ගැනිමට ආරක්ෂක අංශය කටයුතු කලබව සඳහන් වේ.

ඒ අනුව රෝහලේ බාහිර රෝගින් ලියා පදිංචි කරණ ස්ථානයේ තිබෙන විදුලි සෝපානයට ඉහල මාලයට යාම සඳහා පුද්ගලයින් 15කු ඇතුලු වූ අවස්ථාවේ එක් වරම එහි දොරවැසි විදුලි සෝපානය අක්‍රිය වූ බව ඔවුන් සඳහන් කරයි.

ඒ සමගම වහා ක්‍රියාතත්මකවු ආරක්ෂක අංහයේ නිලධාරින් සෝපානයේ අඟුලු කඩා දොර ඇර එහි සිටි පිරිස පිටතට ගෙන ඇත.

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

තෙල් මිල පාලනය කරයි - තෙල් බැරල් මිලියන 9ක සංචිතයක් මුදා හරී

තෙල් මිල පාලනය කරයි - තෙල් බැරල් මිලියන 9ක සංචිතයක් මුදා හරී