ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාව අදත්

Report

"ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද (25) මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පොත්ගුල් විහාරයෙන් ආරම්භ වීමට නියමිතව තිබේ.

අද දිනයේ පාද යාත්‍රාව තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමට නියමිතය.

දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම පාගමන පසුගිය 21 වන දින දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කෙරුණි.

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි - මෙන්න විස්තරේ

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි - මෙන්න විස්තරේ