දිනෙන් දින ගණන් උස්සන බිත්තරය..

Food Shortages Sri Lanka Food Crisis Egg Latest Headlines
By Sewvandhi Oct 14, 2024 05:33 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වෙළඳපළේ බිත්තරයක මිල මේ වන විට රුපියල් 45 සීමාවේ පවතී.

ඒ සම්බන්ධයෙන් රජයේ ජීවන වියදම් කමිටුවේද අවධානය යොමුවී ඇත.

බිත්තර මිල ගණන් ඉහළ යාමට හේතුව කුකුළු ආහාර මිල ඉහළයාම බව කුකුළු ව්‍යාපාරිකයන් පවසන අතර මේ සම්බන්ධයෙන් මිල තීරණය කිරීම පාරිභෝගික කටයුතු අධිකාරි අධිකාරිය සතු වගකීමකි.

කෙසේ වෙතත් ගොවිපළ රැසක ප්‍රමාණවත් බිත්තර නොමැති වීම නිසා ඔවුන් විසින් බිත්තර මිල ගණන් ඉහළ දමා ඇති බවයි, බිත්තර වෙළඳුන් පවසන්නේ.

ප්‍රදේශ කිහිපයක් සඳහා අලුතින්ම රතු නිවේදන..ඉදිරි පැය කිහිපය භයානකයි..ඔබත් මේ ප්‍රදේශවල නම් වහාම දැනුවත්වන්න..!

ප්‍රදේශ කිහිපයක් සඳහා අලුතින්ම රතු නිවේදන..ඉදිරි පැය කිහිපය භයානකයි..ඔබත් මේ ප්‍රදේශවල නම් වහාම දැනුවත්වන්න..!