විශේෂ ආරක්ෂාවක් මැද මුළු රටම ඇඟිලි ගැන්න මොහොත - පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ඇරඹෙයි [UPDATE]

Report

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (22) දින දහවල් 12.27ට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ ආරම්භ වී තිබුණා.

ඒ, මහාධිකරණ විනිසුරු (සභාපති) නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක, රාමනාදන් කන්නන් යන කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විනිසුරුවරුන් ඉදිරියේදීයි.

එහිදී අධිකරණය විත්තිකරුවන්ට චෝදනා 16ක් කියවා දෙනු ලැබු අතර ඉන් පසුව විත්තිකරුවන්ගේ දිවා ආහාරය ලබා ගැනීමට නියමිත බැවින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (22) පස්වරු 1.45 දක්වා කල් තැබීමට කටයුතු කළා.

තීරණාත්මක තීන්දුව උදෙසා පාස්කු වින්දිතයන් මහාධිකරණයට රැගෙන එයි

තීරණාත්මක තීන්දුව උදෙසා පාස්කු වින්දිතයන් මහාධිකරණයට රැගෙන එයි

සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනෙකුට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව නිතිපතිවරයා විසින් මෙහිදී චෝදනා ගොනු කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිදුවීමට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත අද (22) දිනයේ කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය පියවර ගෙන ඇත.

ගුරු සංවර්ධන නිලධාරීන්ව නිශ්චිතව ගුරු සේවයට බඳවා ගන්නවා කිව්වා.. විභාගේ ප්‍රතිඵල ඔන්න මෙන්න තියාන ගුරු ප්‍රශ්නෙන් මැති සබේ ඇවිලෙයි

ගුරු සංවර්ධන නිලධාරීන්ව නිශ්චිතව ගුරු සේවයට බඳවා ගන්නවා කිව්වා.. විභාගේ ප්‍රතිඵල ඔන්න මෙන්න තියාන ගුරු ප්‍රශ්නෙන් මැති සබේ ඇවිලෙයි

පිස්සු හැදෙයි කැරට් 24 රන් පවුමක් අද ඊයෙටත් වඩා ගණන් බැහැලා - රන් පෝලිමේ ඉන්න අයට අද අලුත්ම මිල ගණන් මෙන්න

පිස්සු හැදෙයි කැරට් 24 රන් පවුමක් අද ඊයෙටත් වඩා ගණන් බැහැලා - රන් පෝලිමේ ඉන්න අයට අද අලුත්ම මිල ගණන් මෙන්න