තවත් ප්‍රභල භූ කම්පනයක් වාර්ථා වෙයි..
By Sithumi
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.
එරට වේලාවෙන් අද (11) අලුයම 2.38ට පමණ සිදුවූ මෙම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා
භූකම්පනය හේතුවෙන් ජොහැන්නස්බර්ග් නුවර පිහිටි ගොඩනැගිලි රැසක් සෙලවීමකට ලක්ව ඇති අතර සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන් වන අතර 2014 වසරේ අගෝස්තු මාසයේ දී ද ජොහැන්නස්බර්ග් හි ඒකක 5.3ක භූකම්පනයක් සිදුව තිබුණා