තවත් භූ කම්පනයක් - එහි නවතම තත්ත්වය..
By krishani
ඉන්දියාවේ ලඩාක් ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව ඇත්තේ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ රික්ටර් මාපාංකයේ ඒකක 3.4 ක් ලෙස සටහන් වී තිබෙනවා.
මෙම භූමි කම්පාව කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදුව ඇත.
කෙසේ වෙතත්, වාර්තා වන්නේ මෙම භූ කම්පනයෙන් ඉන්දියාවට බලපෑමක් ඇති වී තිබෙන බවයි.