රික්ටර් මාපක 5.8ක ප්‍රබල භූ කම්පනයක්..!
Bangladesh
Earthquake
By Sewvandhi
අද (02) පෙරවරු 9.05 පමණ ගිනිකොණදිග බංග්ලාදේශයෙන් භූ මිකම්පාවක් වාර්තා වී තිබෙනවා.
මෙලෙස වාර්තා වූ මෙම භූ කම්පනය රික්ටර් මාපාංකයේ ඒකක 5.8ක අගයකින් සටහන් වී තිබුණා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර 55 ක් පමණ ගැඹුරින් සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් අදාළ භූ කම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තාවී නොමැති බවට සඳහන්.