පාන්දරම කම්හලක ලොකු ගින්නක්

Report

කඩුවෙල රනාල ප්‍රදේශයේ කාඩ්බෝඩ් කර්මාන්ත ශාලාවක අද (19) දින අලුයම ගින්නක් ඇතිව තිබෙනවා.

එසේම ඇති වූ ගින්නෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභ හානී සිදුව ඇති බව නවගමුව පොලිසිය සඳහන් කරයි.

මේ අතර ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ කටයුතු සදහා කොළඹ සහ කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකක පැමිණ ඇත.

කෙසේ වුවත් නවගමුව පොලිසිය වාර්තා කරන ආකාරයට සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැත.

අද සවස 4 සිට හෙට සවස 4 දක්වා මේ ස්ථානවලට භයානක තත්ත්වයක්

අද සවස 4 සිට හෙට සවස 4 දක්වා මේ ස්ථානවලට භයානක තත්ත්වයක්

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

ජනප්‍රිය නිළියක්ගෙන් ඩොක්ටර් ප්‍රමිලාට මරණ තර්ජන - හේතුව මෙන්න

ජනප්‍රිය නිළියක්ගෙන් ඩොක්ටර් ප්‍රමිලාට මරණ තර්ජන - හේතුව මෙන්න