මේ දුම්රිය වාර 2ක අවලංගුයි
අද (19) දින ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා දුම්රිය සේවය මේ බව දැනුම් දී ඇත.