මාර්ග නීති කඩ කරන්නන් තාක්ෂණය හරහා පොලිස් දැලේ
video
photoes
sri lanka police
e traffic app
violation traffic rules
By Sewvandhi
රථ වාහන නීති උල්ලංඝනය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය "E Ttraffic" නමින් ජංගම යෙදුමක් දියත් කර තිබේ.
ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන්නන් සඳහා දැනට මෙම ඇප් එක google play store හි ඇත.
මහ ජනතාවට මෙම APP එක සඳහා ලියාපදිංචි වී දිනපතාම සිදුවන මාර්ග නීති උල්ලංඝනයන් වාර්තා කළ හැක.
අදාළ බලධාරීන්ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි මෙම APP එක හරහා ඡායාරූප හා වීඩියෝ සෘජුවම පොලිසියට ලබා දිය හැක.
Download App here:
https://play.google.com/store/apps/details?id=com.esol.etrafficpolice
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |