භාණ්ඩ ප්‍රවාහන ලොරිවලට රියැදුරු සහායක අනිවාර්යයි

Report

භාණ්ඩ හා ඛනිජ ප්‍රවාහනය කරන විශාල ලොරි රථවල රියැදුරු සහායකයකු ගමන් කිරීම අනිවාර්ය කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත.

බත්තරමුල්ල, මහාමාර්ග අමාත්‍යාංශයේ සැප්තැම්බර් 10 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී, ඇමැති බිමල් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

රියැදුරු සහායකයකු වෙනුවට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමේ හැකියාව ද ඇති බවත්, එමගින් අනතුරු වළක්වා ගැනීමේ හැකියාව වැඩි වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

යුද අපරාධ චෝදනාවලට ලක්වූ හිටපු ජනපති මහින්දව ගෙයින් එලියට දැම්මා - Tamil guardian වාර්තා කරපු හැටි

යුද අපරාධ චෝදනාවලට ලක්වූ හිටපු ජනපති මහින්දව ගෙයින් එලියට දැම්මා - Tamil guardian වාර්තා කරපු හැටි

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ඔබේ දියුණුවට යහපත් දිනයක් - අද ලග්න පලාඵල

අද ඔබේ දියුණුවට යහපත් දිනයක් - අද ලග්න පලාඵල