ඩොලරය ලග යළිත් බාල්දුවුණු රුපියල

By Mithu May 26, 2025 07:20 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.24ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.70ක් ලෙස ඉහළ ගොස් තිබේ.

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට..? වැලිකඩ සුදානම්

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට..? වැලිකඩ සුදානම්

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

හාල් මිල යළි ඉහළට

හාල් මිල යළි ඉහළට

ලංකා බැංකුව - රු. 295.75 - රු. 302.75

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 293.09 - රු. 303.26

හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 295.50 - රු. 302.50

කොමර්ෂල් බැංකුව - රු. 293.73 - රු. 302.75

සම්පත් බැංකුව - රු. 293.88 - රු. 303.50

අමානා බැංකුව - රු. 296.80 - රු. 303.05

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී