ඩොලරයේ ගැණුම් සහ විකුණුම් මිලට සිදු වූ දේ..රුපියල ගැන සුබ ආරංචියක්.!!
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
Dollars
By Aruna
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (11) දිනයේ රු.297.46 දක්වා පහත වැටී තිබෙනවා.
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පෙරේදා (10) දිනයේ රු.297.66ක් විය.
මේ අනුව ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශත 20කින් රුපියල ශක්තිමත් වී ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල පෙරේදා (10) වාර්තා වූ රු.288.66 සිට ඊයේ (11) දිනයේදී රු. 288.46 දක්වා ද පහත වැටී තිබීම විශේෂත්වයක්.