ශ්‍රී ලංකාවේ ඩොලරයේ අද සිදු වූ වෙනස. - ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න.

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Dollars
By Wayomi Jun 11, 2024 10:43 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (11) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.45ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.00ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වුණේ මෙලෙසින්,

?මහජන බැංකුව - රු. 297.63 - රු. 307.71

?කොමර්ෂල් බැංකුවේ - රු. 297.33 - රු. 307.50

?හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 299.00 - රු. 307.00

?සෙලාන් බැංකුව - රු. 297.00 - රු. 306.50

?ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.297.50 - රු. 309.50

?එන්.ඩී.බී. (NDB) - රු. 296.50 - රු. 307.50

?අමානා බැංකුව - රු. 300.95 - රු.306.45

?ලංකා බැංකුව - රු. 299.35 - රු. 307.35