හිතපු නැති වෙලාවක දොලවත්ත කරපු හෙළිදරව්ව...එතකොට මේ ඔක්කොම බොරුද?(VIDEO)

Report

නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පහුගිය දා ඝාතනයට ලක් වුණ ඩෑන් ප්‍රියසාදාගේ මරණය සම්බන්ධයෙන් නැවත විමර්ශන කරන මෙන් අවධාරණය කර තිබෙනවා.

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ඒ අනුව ඔහු පවසා සිටියේ

" කන්ට්‍රේනර් 323 එළියට යන්න දේශපාලන සහයක් නැතුව බැහැ. ඒ දූෂණය සම්බන්ධයෙන් පැමිණිල්ලක් මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරලා තිබ්බෙ ඩෑන් ප්‍රියසාද්. ඒ අනුව පැමිණිල්ලක විමර්ශන සඳහා පැමිණිල්ලේ සාක්ෂිකාරයා සිටීම අනිවාර්යයි. එම සාක්ෂිකාරයත් මියගිහිල්ල නම් ඒ පැමිණිල්ල විසික් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එතකොට පැමිණිල්ල ඉදිරියට ගෙනියන්න බැහැ. ඒ අනුව අද ඒ පැමිණිල්ල ගැන ඉක්මනට හොයලා බලන්න කියලා ගිහිල්ලා කියන්න පැමිණිලි සාක්ෂිකාරයා අද ජීවතුන් අතර නැහැ. දැන් ප්‍රියසාද්ගේ මරණයට එක එක හේතු ගේනවා. අපි දැක්කා සමහරු කූඩු කියනවා, සමහර පාතාලය කියනවා. මං මේ වෙලාවෙ යොමු කළේ විමර්ශකයන්ගේ දෑස් මේ පැමිණිල්ල දාපු නිසාම ඩෑන් ප්‍රියසාද් යම් ආකාරයේ හදිසි හස්තයක් මඟින් මරලා දාලද කියන කාරණය අපි නැවත විමර්ශනය කළ යුතුයි කියන කාරණය තමයි මම අවධාරණය කරන්නේ"

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී බව සඳහන්.

එසේම ඔහු මෙහි දී තවදුරටත් පවසා සිටියේ ආණ්ඩුව ඇවිත් මාස 8ක් වුවද කළ දෙයක් නැති බවයි.

කළින් ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ගත නොවන බව පැවසුවද අද ඔවුන්ද සාමාන්‍ය දේශපාලනයම කරන් යන බව ඔහු පවසයි.

ඒක වැරදි නොවූවත් දේශපාලනේ සන්ධානගත වීම් කරනවා නම් එය එළිපිට බොරු මවාපෑම් නොකර කියන ලෙසටත් ඔහු සඳහන් කළා. 

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා