පක්ෂීන් මිලදී ගැනීමට සියයට 3000ක වැඩි මුදලක් වැය කරලා - කොප් කමිටුවේදි හෙළිවූ දේ..
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව, සතුන් මිලදී ගැනීමේදී නිවැරදි ඇස්තමේන්තු පිළියෙල කිරීම අත්‍යවශ්‍ය බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
විදේශීය පක්ෂීන් මිලදී ගැනීමේදී 2018 සිට 2020 දක්වා කාලය තුළ ඇතැම් පක්ෂීන් සඳහා ඇස්තමේන්තුගත මුදලට වඩා සියයට 3000ක පමණ වැඩි මුදලක් වැයකර ඇති බවට අනාවරණය වීමත් සමග කෝපා කමිටුව එම දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වනවා.
මෙම කරුණු අනාවරණය වී තිබුණේ, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.
එහිදී විගනකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ මිලදී ගැනීම් පිළිබඳව කරුණු දැක් වූ අතර කෝපා කමිටු සභාපති ලසන්ත අලගියවන්න මහතා ඒ සම්බන්ධයෙන් සත්වෝද්‍යාන නිලධාරීන්ගෙන් කරුණු විමසීය.

 
                                        
                                         
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        