දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - කල්මුනේ, සම්මන්තුරේ, පොතුවිල් හා අම්පාර මැතිවරණ බල ප්‍රදේශ..
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - කල්මුනේ මැතිවරණ බල ප්‍රදේශය.. දිගාමඩුල්ලදිස්ත්‍රික්කයේ කල්මුනේ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත.
එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක් වේ,
සජිත් ප්‍රේමදාස - 26,873 (46.98 %)
රනිල් වික්‍රමසිංහ -15,686 (27.42 %)
අනුර කුමාර දිසානායක - 10,937 (19.12 %)
අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් - 2,623 (4.59 %)
___________________________________________________________________________
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - සම්මන්තුරේ මැතිවරණ බල ප්‍රදේශය.. දිගාමඩුල්ලදිස්ත්‍රික්කයේ සම්මන්තුරේ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත. එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක් වේ,
සජිත් ප්‍රේමදාස - 41,791 (60.16 %)
රනිල් වික්‍රමසිංහ - 15,344 (22 .09 %)
අනුර කුමාර දිසානායක - 8,569 (12.34 %)
අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් - 2,299 (3.31 %)
_________________________________________________________________________________
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - අම්පාර මැතිවරණ බල ප්‍රදේශය.. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අම්පාර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත.
එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක් වේ,
අනුර කුමාර දිසානායක - 60,292 (42.37 %)
සජිත් ප්‍රේමදාස - 53,410 (37.53%)
රනිල් වික්‍රමසිංහ - 18,577 (13.06%)
නාමල් රාජපක්ෂ - 5,630 (3.96%)
_____________________________________________________________________________________
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - පොතුවිල් මැතිවරණ බල ප්‍රදේශය..
දිගාමඩුල්ලදිස්ත්‍රික්කයේ පොතුවිල් මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත.
එහි නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක් වේ,
සජිත් ප්‍රේමදාස - 70,942 (55.26%)
රනිල් වික්‍රමසිංහ - 30,263 (23.57%)
අනුර කුමාර දිසානායක - 18,053 (14.06%)
අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් - 4,802 (3.74 %)