මතකද එයාව... බලන්න්කෝ එයා විවාහා වෙලා... ලස්සන බලන්නකෝ... (PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Nov 24, 2023 03:52 PM GMT
Sithumi

Sithumi

Report

දිලූශි හන්සිකාව බොහෝ දෙනෙක් හදුනන්නේ ධරණි ටෙලිනාට්‍ය හරහා. ඇය මේ වන විට බොහෝ දෙනෙක් අදුනන ජනප්‍රියම නිළියක්. ඇය උපාධිධාරිනියක්.

ඉතින් ඇය ඇගේ ලස්සන දක්ෂතාවය මේ හැමදේටම උගත් කමින් වටිනාකමක් ලබා ගත්ත කෙනෙක්. ඉතින් දිලුශිගේ විවාහය අද දවසේ තිබුණා.

ඒ ගංගාරාම විහාරස්ථානයේදි. ඇය හරිම ලස්සනයි ඉතින් බලන්න්කෝ එයා ඉන්දියන් විදියට තමයි මේ ලස්සන විවාහයට හැඩ ගැන්විලා තියන්නේ.

ගංගාරාම විහාරස්ථානයේ හරි ලස්සනට මේ විවාහය අරගෙන තියනවා. බලන්නකෝ ලස්සන දෙන්නගේ...

GalleryGalleryGallery