"විජිත සහෝදරයා කියපු දේ විදෙස් නියෝජිතයින්ට තේරුණා.. අනිත් උන්ට තේරුනේ නැහැ කියල අපිට කරන්න දැයකුත් නැහැ" - මන්ත්‍රී ලක්ෂ්මන්

Report

ඉන්දියාවේ රයිසිනා සංවාදයේදී විජිත හේරත් අමාත්‍යවරයා පැවසූ කරුණු විදේශ නියෝජිතයින්ට හොඳින් අවබෝධ වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.

ඊයේ (09) මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කළේය;

“විදේශ අමාත්‍යතුමා තමන්ට හැකි ආකාරයෙන් ඒකට උත්තර දීලා තියෙනවා. මං හිතන්නේ අර සජිත් ප්‍රේමදාසගේ ඉංග්‍රීසි අපි කවුරුවත් දන්නේ නෑ. ඕක වෙන්න ඇති ඔය විපක්ෂයේ අය අහන්නේ. බැරෑරුම් ඉංග්‍රීසි එක්ක කතා කරනවා නේ. හැබැයි ඒ සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වුණු විදෙස් රටවල කට්ටියට විජිත හේරත් සහෝදරයා කියපු දේ තේරිලා තියෙනවා. මෙහෙ ඉංග්‍රීසි දන්නැති එවුන්ට තේරිලා නෑ. ඒකයි වෙලා තියෙන්නේ.” 

ඉරාන නෞකාව සම්බන්ධයෙන් ඊශ්‍රායලයට තොරතුරු දීලා තියෙන්නේ ඉන්දියාව - විමල් වීරවංශගෙන් හෙළිදරව්වක්

ඉරාන නෞකාව සම්බන්ධයෙන් ඊශ්‍රායලයට තොරතුරු දීලා තියෙන්නේ ඉන්දියාව - විමල් වීරවංශගෙන් හෙළිදරව්වක්

ඇවිලෙන යුධ ගිනි මැද්දට ගිය සීලරතන හාමුදුරුවෝ - ඇමරිකානු තානාපති කාර්යාලය ළඟ උද්ඝෝෂණයක් - යකා නටයි

ඇවිලෙන යුධ ගිනි මැද්දට ගිය සීලරතන හාමුදුරුවෝ - ඇමරිකානු තානාපති කාර්යාලය ළඟ උද්ඝෝෂණයක් - යකා නටයි