දෙහිවල සත්ව උද්‍යානයේ සිංහ ධේනුවටත් කොරෝනා..

Covid Animals Dehiwala zoo Lion corona
By Aruna Jun 24, 2021 04:05 AM GMT
Report

දෙහිවල සත්ව උද්‍යානයේ කොරෝනා වැළඳී සිටි නෝර් නැමැති සිංහයාගේ ධේනුවට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

රාගම වෛද්‍ය පීඨයට යොමු කළ සාම්පල වලින් මේ බව තහවුරු වී ඇති බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නුවන් හේවාගම මහතා කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now