ඔක්තෝබර් 01 වන දා මෙන් ඔබට විශේෂ අවස්ථාවක්..යනවනම් දැන්ම තීරණය කරන්න..
By Aruna
ඔක්තෝබර් මස 01 වද දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එදින දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ ඇතුළත්වීමේ විශේෂ අවස්ථාව ලබාදී තිබෙනවා.
ඒ, වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහා බවයි පැවසෙන්නේ.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසන්නේ, එදින දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කෙරෙන බවයි.