දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ නරඹන්න අවස්ථාවක්..
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 87 වැනි සංවත්සරය අද දිනයට යෙදී තිබෙනවා.
මේ අනුව මීට සමගාමීව දෙහිවල සත්වෝද්‍යානය අද (3) දිනයේ වයස 12 න් පහළ දරුවන්ට නොමිලයේ නැරඹීමේ අවස්ථාව උදාකර තිබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.