ආයතනවල ස්ථිර නොකළ සේවකයින් ගැන තීරණයක්. - (VIDEO)
Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
පළාත් පාලන ආයතනවල ස්ථිර නොකළ සියලු සේවකයින් ඉක්මනින්ම ස්ථිර කරන බවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, ජනපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, නව තාක්ෂණයට පිවිසෙමින් ජංගම දුරකථන යෙදවුමක් හරහා ජනතාවට බදු ගෙවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි.
