ආපදා මරණ සංඛ්‍යාව ඉහළට

Report

මෙරට  අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 123 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි .

මේ අතර, පුද්ගලයින් 130ක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ.