ගසක අත්තක් 13 හැවිරිදි දරුවෙකු අවසන් ගමන් යවයි..සංවේදී සිදුවීමක්.
Police spokesman
Sri Lanka Police
Accident
Death
By Aruna
ගොඩකවෙල පොලිස් වසමේ අම්මඩුව ප්රදේශයේදී ගසක අත්තක් වැදී ඊයේ (11) දරුවෙකු මිය ගොස් ඇති පුවතක් ගොඩකවෙල පොලිසිය සඳහන් කර සිටිනවා.
කථානායක සිය උපාධිය ගැන විනාඩි 22ක් විස්තර කළ හැටි මෙන්න..ඇත්තටම උපාධියක් තියේ ද? සම්පූර්ණ විස්තරය මෙන්න.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 13ක් වූ රංවල, ගොඩකවෙල ප්රදේශයේ පදිංචි දරුවෙක් බවයි පැවසෙන්නේ.
දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, මියගිය දරුවාගේ පියා සහ තවත් පුද්ගලයෙකු දිරා ගිය කොස් ගසක් කපා බිම දැමීමේදී එහි අත්තක් මියගිය දරුවාගේ හිසෙහි වැදීමෙන් මෙම මරණය සිදුව ඇති බවටයි.
අද තරුණියන්ගෙ ආකර්ෂණය වැඩිවන ග්රහ යෝගයක්..මේ ලග්න වලට මල් 07 යි..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න.(VIDEO)
මෘත ශරීරය ගොඩකවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ගොඩකවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
You May Like This Video