හඳුනා නොගත් මළසිරුරු දෙකක් බදුල්ලෙන් හමුවෙයි

By Zara Apr 12, 2025 01:35 PM GMT
Report

බදුල්ල - හාලිඇල ස්ථාන දෙකක තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

හාලි ඇල නගරයේ ත්‍රීරෝද රථ නැවතුම්පොළ අසල මාර්ගයේ බෝක්කුවක තිබී මින් එක් මළ සිරුරක් සොයාගෙන ඇති අතර අනෙකු මළ සිරුර හාලි ඇල ප්‍රදේශයේ විහාරස්ථානයක් පිටුපස තිබී සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර හාලිඇල පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි. 

සුදුසුකම් නැති ගිනි නිවීමේ සේවකයින් නිසා නොරොච්චෝලෙට වෙන්න යන දේ

සුදුසුකම් නැති ගිනි නිවීමේ සේවකයින් නිසා නොරොච්චෝලෙට වෙන්න යන දේ

ට්‍රම්ප්ගේ තීරු බදු නිසා ඕස්ට්‍රේලියාවට වුණු දේ

ට්‍රම්ප්ගේ තීරු බදු නිසා ඕස්ට්‍රේලියාවට වුණු දේ