දයාසිරි ජයසේකර CIDයට..
By krishani
රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි පියුමාලි නැමති කාන්තාව සමඟ තමාගේ සබඳතාවක් ඇති බවට පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය.
අද (10) පෙරවරුවේ තමන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරයා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |