පියාගේ පහරදීමක් නිසා දියණිය සියදිවි නසාගනී.

Sri Lanka Police Sri Lanka
By Wayomi Nov 02, 2023 10:06 AM GMT
Wayomi

Wayomi

Report

පියා විසින් පහරදීම නිසා සිත් තැවුලට පත් වූ දැරියක් ඊයේ (01) සවස නිවාස ගෙල වැලලාගෙන සිය දිවි නසා ගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 15ක තලවකැලේ ප්‍රදේශයේ පදිංචි දැරියක් වන අතර මව රැකියාවක් සඳහා විදේශගත වි ඇති බවත්, පියාගේ පහර දිමෙන් සිත් තැවුලට පත් සිසුවිය නිවස තුලදි සාරියක් භාවිතා කරමින් ගෙල වැලලාගෙන ජිවිතක්ෂයට පත් වි ඇති බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.   

ReeCha