යුද උණුසුම මැද ලෝක අමාරුවක වැටුණු කියුබාව - සියල්ල ඇණ හිටීම නිසා ජනතාව දැඩි පීඩාවක

Report

ඉන්ධන හිඟය සහ විදුලිබල පද්ධතියේ අස්ථාවරභාවය නිසා කියුබාවේ දහස් සංඛ්‍යාත නළ මාර්ගවල ජල සැපයුම ඇණහිට ඇති බව වාර්තා වේ.

ඒ අනුව කියුබානු රජය මඟින් විදුලිය නොමැති වීම හේතුවෙන් ජලය පොම්ප කිරීමේ කාලසටහන් සහ සැපයුම් මෙහෙයුම්වලට බාධා රැසක් එල්ල වී තිබෙන බව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මේ වනවිට එම ප්‍රදේශවල සිටින ජනතාවට ජල ටැංකි රථවලින් ජලය ලබා දීමට කියුබානු රජය පියවර ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි

පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

මුළු දිවයිනටම රාත්‍රි 11 තෙක් වලංගු නිවේදනයක්

මුළු දිවයිනටම රාත්‍රි 11 තෙක් වලංගු නිවේදනයක්