නිදියහන ගිනියම් කළ මරණය.. අබිරහසක් ඉතුරු කරමින් අවසන් සුසුම් වා තලයට ඇඳේදීම මුසු කරලා..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Death Latest Headlines
By krishani Oct 14, 2024 06:04 PM GMT
krishani

krishani

Report

හිසට පහර දීමක් නිසා වූ බරපතල තුවාලයකින් ලේ ගලමින් සිටි පුද්ගලයෙකු නිවසේ නිදන ඇඳක් මත මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

ඒ බව මාදම්පේ පොලීසිය සඳහන් කළේ ය.

සජිත්ට විශ්‍රාම ගන්න කියලා.. සුබත් පතලා.. මේ මොකක්ද වුණේ?..

සජිත්ට විශ්‍රාම ගන්න කියලා.. සුබත් පතලා.. මේ මොකක්ද වුණේ?..


නිවසේ ඔහු නිදාගන්නා ඇඳ මත ලේ ගලමින් තිබූ සිරුර මුලින්ම දැක ඇත්තේ ඔහුගේ බිරිඳයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාදම්පේ, සුදුවැල්ලේ පදිංචිව සිටි සුදු දේවගේ සමන්ත රෙජිනෝල් නමැති 35 හැවිරිදි පස් දරු පියෙක් ය.

උදේ අවදි වී සැමියාගේ කාමරයට ගිය අවස්ථාවේදී සැමියා ඔහුගේ නිදි ඇඳ මත ලේ ගලමින් සිටිනු තමා දුටු බව මියගිය අයගේ බිරිඳ පොලිසියට පවසා තිබෙනවා.

වහාම, තවත් පාසල් කිහිපයක් හෙට වැසෙයි.. මෙන්න මේ කලාපවල.. මේ දැන් ගත් තීරණය මෙන්න..

වහාම, තවත් පාසල් කිහිපයක් හෙට වැසෙයි.. මෙන්න මේ කලාපවල.. මේ දැන් ගත් තීරණය මෙන්න..


මේ අතර සිද්ධිය කාන්තාව විසින් අසල්වාසීන්ට දැනුම් දුන් පසුව අසල්වාසීන් පැමිණ සොයා බලා ඇත.

ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව ඔවුන් හඳුනාගෙන තිබූ අතර මාදම්පේ පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

දිවයින පුරාම ද?. පාසල් වලට නිවාඩු ලබා දීම ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..

දිවයින පුරාම ද?. පාසල් වලට නිවාඩු ලබා දීම ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..


කෙසේ වෙතත්, මේ පිළිබඳව මාදම්පේ පොලිසිය විමර්ශන පවත්වනු ලබයි.