2014 න් පසු ක්‍රිකට් කඩා වැටුනු හැටි හෙළි වෙයි (VIDEO)

By Sithumi Jul 08, 2021 03:55 PM GMT
Sithumi

Sithumi

Report

 2014 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් 105 දෙනෙකු ක්‍රීඩා කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද හෙළි කළා.

2016 - 2017 වසරේදී පමණක් අත්හදා ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 40 ක් බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

දිගුකාලීන සැලසුමක් නොතිබීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රිඩාව කඩා වැටී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද පැවසුවා.



ReeCha