අදත්(30) කොරෝනා එන්නත දිස්ත්‍රික් 10කට...එම ප්‍රදේශ සියල්ල මෙන්න

Covid Colombo Galle Vaccines Rathnapura
By Aruna Jun 30, 2021 03:58 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (30) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක 10ක් ආවරණය වන පරිදි ස්ථාන රැසකදී සිදුකරනු ලැබේ.

එම මධ්‍යස්ථාන පිළිබද තොරතුරු පහතින්….

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery
ReeCha