අද එන්නත ගන්න මේ තැන් වලට යන්න...විශේෂ දැනුම් දීමක්..
                    
                Sri Lanka
            
                    
                Colombo
            
                    
                Gampaha
            
                    
                Galla
            
                    
                Covid vaccines places
            
            
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (සැප්තැම්බර් 15) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.
විශේෂත්වය නම් වෙනදා විශාල ස්ථාන රැසක එන්නත්කරණය සිදු කළද අද එම ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.
ඒ අනුව අද දිනයේ එන්නත ලබාදෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 


