හිටපු ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට ලංකාවත් එකතුවෙයි - රටවල් 33ක රාජ්‍ය නායකයන් අවසන් ගෞරව දැක්වීමට එක්වෙයි

Report

ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ හිටපු ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය සඳහා ලොව පුරා රටවල් 33ක රාජ්‍ය නියෝජිතයින් පැමිණීමට නියමිත බවයි.

මෙම රටවල් 33 සඳහන් ලේඛනය පහත දැක්වෙයි.

  • රුසියාව
  • චීනය
  • පාකිස්ථානය
  • ඉන්දියාව
  • තුර්කිය
  • ටර්ක්මෙනිස්ථානය
  • ටජිකිස්ථානය
  • ඉරාකය
  • ජෝර්ජියාව
  • ආර්මේනියාව
  • ඇෆ්ගනිස්තානය
  • ඕමානය
  • කටාර්
  • අසර්බයිජානය
  • කිර්ගිස්තානය
  • උස්බෙකිස්තානය
  • බංග්ලාදේශය
  • ඊජිප්තුව
  • කසකස්තානය
  • ඝානා
  • නිකරගුවාව
  • කොංගෝව
  • සර්බියාව
  • ටියුනීසියාව
  • ලෙබනනය
  • නැමීබියාව
  • මැලේසියාව
  • කියුබාව
  • ශ්‍රී ලංකාව
  • මියන්මාරය
  • ගැම්බියාව
  • තායිලන්තය

තුන්වෙනි ලෝක යුද්ධය හිසට උඩින් - ඉරානයේ නව නායක මොජ්තාබා කමේනි ඝාතනය වෙලාද? ඊශ්‍රායල ප්‍රහාරයෙන් මැරුණු නිසාද පියාගේ අවමඟුලට නොඑන්නේ?

තුන්වෙනි ලෝක යුද්ධය හිසට උඩින් - ඉරානයේ නව නායක මොජ්තාබා කමේනි ඝාතනය වෙලාද? ඊශ්‍රායල ප්‍රහාරයෙන් මැරුණු නිසාද පියාගේ අවමඟුලට නොඑන්නේ?