අද දිස්ත්‍රික් 10 ක කොරෝනා එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න.
Covid
Colombo
Kurunagala
Kaluthara
Vaccines places
By Aruna
කොවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන අද(21) දිනයේදී ද දිස්ත්‍රික් 10 ක ක්‍රියාත්මක වනවා.
එලෙස කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක දිස්ත්‍රික්ක සහ ස්ථාන පහත දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
