අද (25) කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න..

Covid Colombo Gampaha Vaccines
By Aruna Jun 25, 2021 04:28 AM GMT
Report

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (25) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත. ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක 12ක් ආවරණය වන පරිදි ස්ථාන 17 කදී සිදුකරනු ලැබේ.

එම මධ්‍යස්ථාන පිළිබද තොරතුරු පහතින්….

You may like this video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery