ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන්ගේ සීග්‍ර වැඩි වීම හා තවත් කරුණු ගැන ප්‍රස්තාර පහක්

By Wasantha May 04, 2021 08:14 AM GMT
Report

සඳුදා (මැයි 03) දිනත් ඇතුලත්ව නොනවත්වා 07 වෙනි දිනටත් 1,000 ඉක්මවා ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වී තිබේ. මේ දක්වා ශ්‍රී ලංකාවෙන් තහවුරු වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 112,799 කි. පහත දැක්වෙන්නේ පසුගිය දින 10 තුළ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ ප්‍රස්ථාර පහකි.